Pages

Friday, June 29, 2012

නල්ලේගේ නල්ලමලේ හිනාව

මගේ කතාව ලියන අතර වෙනසකටත් එක්ක ෆැකල්ටි එකේ රසබර සිදුවීමක් මතක කරන්න හිතුනා... කතා නායකයා තමයි නල්ලේ.අපේ බැච් එකේ ඉඳපු මුස්ලිම් කොල්ලෙක්.


මෙහෙමයි කතාව.


සාමාන්‍යන් නල්ලේ එක්ක ඉන්නකොට ජෝක් කරනකොට එහෙම පැලෙන්න හිනා වෙන්න පුළුවන්... මොකද කියනවා නම් මිනිහට සින්හලස් කොල්ලෝ කරන ජෝක් එක ගමන තේරුම ගන්න අමාරුයි. එත් මිනිහා අනික් හමොන්ම වගේ හිනා වෙනවා.. ඒත් මිනිහගේ හිනාව කොටස් තුනකින් වෙන එකක් කියලා දන්නෝ දනිති...


1) ජෝක් එකට අනික් උන් එක්ක තේරුණා හෝ නොතේරුනා වෙන හිනාව...
2) කාගෙන් හරි ජෝක් එකේ තේරුම අහලා ඇත්තටම වෙන හිනාව.
3) අන්තිම කොටස තමයි මෑන්ස් මෑන්ස්ටම වෙන හිනාව...


කතාව ඔහොම වෙද්දී නොටියට නල්ලේ එක්ක ඉන්නකොට 5සැරයක් හිනා යනවා..


1) ජෝක් එකට වෙන හිනාව
2) නල්ලේ ජෝක් එක තේරුම අරන් හිනාවෙනකොට යන හිනාව
3) නල්ලේ නල්ලෙට හිනාවෙනකොට උගේ හිනාවෙ තරමට යන හිනාව.
4) නල්ලේගේ තේරුම ගැනීම ගැන හිතිලා යන හිනාව
5)  මේක තමයි හොඳම එක..නල්ලේගේ නොතේරුම් කමට හිනා උන මට මම ගැනම යන හිනාව...


ඔන්න ඔහොමයි නල්ලේගේ නල්ලමලේ හිනාව 

8 comments:

  1. නල්ලේගේ නොතේරුම් කමට හිනා උන මට මම ගැනම යන හිනාව
    සිරා සිරා...

    ReplyDelete
    Replies
    1. මොනවා උනත් නල්ලේ හිත හොඳ එකා...
      මිනිහා අක්කරෙයිපත්තුවේ උනාට අන්තිම අවුරුද්ද වගේ වෙනකොට මෑන්ස් හොඳ ඇම්ඩ. ජෝක් කරන්නත් කලින් මෑන්ස්ට හිනා..

      Delete
  2. //1) ජෝක් එකට අනික් උන් එක්ක තේරුණා හෝ නොතේරුනා වෙන හිනාව...
    2) කාගෙන් හරි ජෝක් එකේ තේරුම අහලා ඇත්තටම වෙන හිනාව.
    3) අන්තිම කොටස තමයි මෑන්ස් මෑන්ස්ටම වෙන හිනාව...\\

    ඕක කතන්දරගෙන් උස්සපු තියරියක්

    ReplyDelete
  3. එතකොට මේ හිනාව ? :ඩී

    ReplyDelete
    Replies
    1. කුප්ප කමට වෙන එක...
      :ඩී

      Delete
  4. නල්ලේ නල්ලම් කොල්ලෙක් වගේ :D

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්....හ්ම්ම්...
      නල්ලම් නල්ලම්...!
      ඒත් ෆයිනල් වගේ වෙනකොට නල්ලේ කියන්නේ හොඳ ඇම්ඩන් කොල්ලෙක්...
      හිකිස්‌

      Delete

ඔයාලාට හිතෙන අදහසත් ලියලාම යන්ටකෝ...

Related Posts Plugin for WordPress, Blogger...