Pages

Tuesday, July 31, 2012

ජාතක කරලා අවුරුද්දයි

නෝටියා බ්ලොග් ලෝකේ කරක් ගහන්ට ඇවිල්ලා, නැත්නම් බ්ලොග් ලෝකෙට ජාතක වෙලා අදට අවුරුද්දයි. (31/07/2012 දිනට) පටන් ගන්නකොට නම් නෝටියා හිතුවේ නෑ මේ තරම් දුරට බ්ලොග් එක ලියාවී කියලා (මොකද නෝටි දන්නේ නැද්ද නෝටිගේ කෙරුවාව.). කොහොම හරි ලියලා. දන්නෙම නැතිව ලියවිලා.



අවුරුද්දක් ලියලා කීවාම මතක් උනේ නෝටියා ලියපු මුල්ම පොස්ට් එක. බලන්ටකෝ මේ තියෙන්නේ ඒක.

ඒ දන්නෙම නැතිව ලියවෙච්චි "Naughty's Impression | නෝටිගේ සංකල්පනා" බ්ලොග් එකේ නෝටි උපදින්නේ නෝටි පන වගේ ආදරේ කරන කෙලි පොඩ්ඩ නිසා. නෝටිගේ තියන දගකාර වැඩ නිසාත්, ටිකක් හිතුවක්කාර නිසාත් (ටිකක් මත් නෙවෙයි)  **** කියන දගකාර කොල්ලා "නෝටි" උනා. අන්න ඒ නෝටිගේ හිතට එන නෝටීම නෝටි අදහස් යුනිකේත ගත වෙච්චි අඩවිය තමයි "නෝටිගේ සංකල්පනා"


ඉතිං අද වෙනකොට ඒ කියන්නේ අවුරුද්දක් වෙනකොට නෝටිගේ සංකල්පනා වල...

ලිපි 100කට වඩා ලියලා තියනවා මෙන්න මේ කැටගරි යටතේ...


එතකොට ෆලොවර්ස් ලිස්ට් එක 102

ඉතින් නෝටිට පට්ට සතුටුයි.පට්ට සතුටුයි කියන්නේ අම්බානකට සතුටුයි.

ඒ සතුට බෙදා ගන්න ඔන්න කස්ටියට නෝටිගෙන් කේක්...






42 comments:

  1. මං සුබ පතනවා 'නෝටිගේ සංකල්පනා' තව දුරටත් සාර්ථකව ඉදිරියට කර ගෙන යන්නත්, තව තව නෝටි කතා වැඩිපුර ලියවෙන්නත් හැකිවේවා කියලා..!! :) :)

    ReplyDelete
    Replies
    1. තැන්කු ඉෂාන්...
      කේක් කෑල්ලක් කාලම යන්ට.

      Delete
  2. අර කිරිබෝතලේ ගන්න එපාද?

    ReplyDelete
    Replies
    1. ගන්ට ගන්ට...
      කේක් කාලා බොන්ට තමයි ඒක තියෙන්නේ..

      Delete
  3. කියන්න මතකනැති වුණා අවුරුද්දට සුභ පැතුම්..

    ReplyDelete
  4. සුබ උපන්දිනයක් වේවා !!!!

    ReplyDelete
    Replies
    1. තැන්කු සුදීක.
      කේක් කෑල්ලක් කාලා අර තියන එකෙන් සුට්ටකුත් බීලා ඉන්ට

      Delete
  5. සුභ පැතුම් නෝටි අයියේ.. අපේ පැත්තෙත් ඇවිත් යන්න එන්නකෝ...
    කේක් ඒක සෝක්.... කොහෙන්ද ගත්තේ

    ReplyDelete
    Replies
    1. තැන්කු සුදා මලයා...
      අනිවා එනවා.
      අඃ කේක් ඒක දුන්නේ ගගූගල් දෙයියා.

      Delete
  6. thawa thawath liyanna suba pathanawa.......
    suba upandinayak wewa mallo

    ReplyDelete
  7. නෝටි උනත් නයිස් ඈ.. සුභ පැතුම්.

    ReplyDelete
  8. avuruddata subapathum avathargen !
    Deela thiyana party ekanam madiya.beema jathiyakwath oneya.

    ReplyDelete
    Replies
    1. බීම ජාතියකුත් කේක් එකත් එක්ක තියා ඇත්තෙහිය..
      කුක්කු බෝතෙලේ නොදැක්කෙහිද?

      Delete
  9. එළ මචෝ....දිගු ගමනකට සුභ පැතුම්...

    ReplyDelete
  10. ඔබට මගෙන් සුභම සුභපැතුම් යාළු :)

    ReplyDelete
  11. සුභ උපන්දිනයක් වේවා නෝටි බ්ලොගෙට. කේක් එකනම් මරු ඈ...

    ReplyDelete
  12. සුභ උපන් දිනයක් වේවා නෝටි බ්ලොගේට. අර කේක් එකට නං ලුණු පොඩ්ඩක් වැඩියි වගේ!
    henryblogwalker the Dude

    ReplyDelete
  13. කේක් නිකං කන්න බෑ බං . හොඳ කොච්චි ලුණුමිරිසක්වත් තියෙන්න ඕනෙ.
    Happy Blogoversary, Dude!!
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. චිලි පේස්ට් එකක් දෙන්නද...?

      Delete
  14. දඩාර කේක් එකක් නේ..

    ජය පතමි !

    ReplyDelete
    Replies
    1. අපි එහෙමයි,තැන්කු වේවා..
      ගොඩ බැස්ස දොහක සෑමලා සෙට් ඒක හැදී ගැහෙන්න ආසයි.

      Delete
  15. සුබම සුබ සැමරුමක්

    ReplyDelete
  16. magenuth suba pathum ayya........cake ekanam mara rahai ayya.

    ReplyDelete
    Replies
    1. තැන්කු අරලියා. හොඳ නැද්ද බ්ලොග් එකක් ලියන්න පටාන් ගත්තා නම්

      Delete
    2. hmm......tika deneknam oka mata kiwwa ayya.eth mama kamathi oyala liyana ewa kiyawala rasa widinna.issarahata balamuko......

      Delete
  17. සුභ උපන්දිනයක්..

    ReplyDelete
  18. සුභ පැතුං නෝටි..
    ජයවේවා!!!!!!

    ReplyDelete
  19. ජය වේවා නෝටි සහෝදරයා......!
    දිගටම ලියන යන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා.....:)

    ReplyDelete
    Replies
    1. තැන්කු මඩේ...
      කේක් කෑල්ලක් කාලා කිරි සුට්ටක් බිව්වද මංදා.

      Delete
  20. සුභ පැතුම් ලොකු මහත්තයා :)

    ReplyDelete
    Replies
    1. තැන්කු මචෝ...
      සප්පායම් වෙලාම ඉන්ටකෝ.

      Delete

ඔයාලාට හිතෙන අදහසත් ලියලාම යන්ටකෝ...

Related Posts Plugin for WordPress, Blogger...