නෝටියා බ්ලොග් ලෝකේ කරක් ගහන්ට ඇවිල්ලා, නැත්නම් බ්ලොග් ලෝකෙට ජාතක වෙලා අදට අවුරුද්දයි. (31/07/2012 දිනට) පටන් ගන්නකොට නම් නෝටියා හිතුවේ නෑ මේ තරම් දුරට බ්ලොග් එක ලියාවී කියලා (මොකද නෝටි දන්නේ නැද්ද නෝටිගේ කෙරුවාව.). කොහොම හරි ලියලා. දන්නෙම නැතිව ලියවිලා.
අවුරුද්දක් ලියලා කීවාම මතක් උනේ නෝටියා ලියපු මුල්ම පොස්ට් එක. බලන්ටකෝ මේ තියෙන්නේ ඒක.
ඒ දන්නෙම නැතිව ලියවෙච්චි "Naughty's Impression | නෝටිගේ සංකල්පනා" බ්ලොග් එකේ නෝටි උපදින්නේ නෝටි පන වගේ ආදරේ කරන කෙලි පොඩ්ඩ නිසා. නෝටිගේ තියන දගකාර වැඩ නිසාත්, ටිකක් හිතුවක්කාර නිසාත් (ටිකක් මත් නෙවෙයි) **** කියන දගකාර කොල්ලා "නෝටි" උනා. අන්න ඒ නෝටිගේ හිතට එන නෝටීම නෝටි අදහස් යුනිකේත ගත වෙච්චි අඩවිය තමයි "නෝටිගේ සංකල්පනා"
ඉතිං අද වෙනකොට ඒ කියන්නේ අවුරුද්දක් වෙනකොට නෝටිගේ සංකල්පනා වල...
ලිපි 100කට වඩා ලියලා තියනවා මෙන්න මේ කැටගරි යටතේ...
එතකොට ෆලොවර්ස් ලිස්ට් එක 102
ඉතින් නෝටිට පට්ට සතුටුයි.පට්ට සතුටුයි කියන්නේ අම්බානකට සතුටුයි.
ඒ සතුට බෙදා ගන්න ඔන්න කස්ටියට නෝටිගෙන් කේක්...

- Impression's | සංකල්පනා (19) , කතාවක් (3)
- නොටිගේ කට කහනවට (7) , නෝටි කතා (35)
- නෝටි කවි (1) , නෝටි ගේ විකාර (2)
- නෝටි නිසා (2) , නෝටි මතකයන් (19)
- නෝටි වැඩ (12) , නෝටිච්චි.. (6)
- නෝටිට දැනුණා (2) , මගේ වසන්තය උදා විය (4)
- මම නෝටි. (5) , විශ්මි හෙවත් සදලතා (3)