ගැහැණුන් හැඩ මවන
පිරිමින් නිදි කිරණ
කෙල්ලන් මල් කඩන
කොල්ලන් පැණි හලන
ජෝඩු ජෝඩු පෙම් කෙලින
සමහරක් ජැක් ගහන
චාරයක් නොමැති එය
කෝච්චිය...!
ප.ලි.
ලංකාවේ කොච්චි ගැන. අනේ ඇත්තෙම්ප සිරි ලංකාවේ කොච්චි ඇතුලේ වෙන්නේ මොනවද කියල කියනවට වඩා නොවෙන්නේ මොනාද කියලා හිතන එක තමයි හොදම දේ. වැඩිය ඕනි නෑ... සමුද්‍රේ උදේට එන සමහර ගනු සාරිය අදින්නෙත් කෝච්චියේ... විලි ලැජ්ජාවේ තන්තොසේ බෑ...
ඇහ්... ඕව බලන්න අපි කොහෙන් ද නගින්න ඕනේ..
ReplyDeleteඅඩේ කෝච්චයක යන්න ආස හිතුනා..
හෆොයි...
Deleteහීනෙන් වත් හිතන්ට එපෝ...
නෝටියට කොච්චි එපා විය.
gedara yana witadi
ReplyDeleteHawasata wada arila
Kello hada nagai
Muwa hasaral pala
Athal ekak atha yanawita
Dumriye nagala
එල..
Deleteඅඩෝව්!!! කවුද මේ කෝච්චි වලට අපහාස කරන්නේ ආහ්!!! :P
ReplyDeleteකෝච්චි ගැන බලන්න මෙතනට එන්න. :D
හෙහ්..
Deleteකෝච්චි තමයි කෝච්චි...
ඒ අතින් බැලුවාම ලංකාවේ කෝච්චිත් හරි දියුණුයි නොවැ!
ReplyDeleteඅයෙත් අහලා...
Deleteසුවල්ප දියුණුවක්ද තියෙන්නේ..
// සමුද්‍රේ උදේට එන සමහර ගනු සාරිය අදින්නෙත් කෝච්චියේ.// හපොයි...එච්චර දේවල් කරනවද?? :O
ReplyDeleteහ්ම්ම්.. හ්ම්ම්...
Deleteනොටියගේ නෝටි දෑසට දුටුවෙමි
මචන්..
ReplyDeleteපොදුවෙ ඔහොම කියන එක වැරදියි...
සමහර කෝච්චි ඔය වගේ තමා. ඔය කිව වගෙ සමුද්‍රෙ, මහවෙ වගේ එවල ඕව නොවෙනව කියන්න බැ.
මමත් උදේ හවස කෝච්චියෙ තම යන්නෙ එන්නෙ. ඒත් මම යන එකකවත් ඔය වගෙ දෙයක් වෙන්නෙ නැ.
මෙහෙමයි... වරදවා වැටහ ගන්ට එපා... නෝටියා දැක්ක දේ ලිවේ.
Deleteමචන්..
ReplyDeleteපොදුවෙ ඔහොම කියන එක වැරදියි...
සමහර කෝච්චි ඔය වගේ තමා. ඔය කිව වගෙ සමුද්‍රෙ, මහවෙ වගේ එවල ඕව නොවෙනව කියන්න බැ.
මමත් උදේ හවස කෝච්චියෙ තම යන්නෙ එන්නෙ. ඒත් මම යන එකකවත් ඔය වගෙ දෙයක් වෙන්නෙ නැ.
මෙහෙමයි...
Deleteවරදවා වැටහ ගන්ට එපා...
නෝටියා දැක්ක දේ ලිවේ.
මටත් මුලින්ම කෝච්චියේ වැඩට යන්න සෙට් වුන වෙලාවෙ මගෙත් තිබුනෙ ඔය වගේ අදහසක් තමා. ඒත් පස්සේ තෙරුන හැම කෝච්චියම එහෙමම නෑ කියන එක. සමුද්ද්‍රෙ, සාගරික, මහව, කුරුනෑගල වගේ ඒවල මාත් ඔය වගේ ඒව දැකල තියෙනව. මම දැකල තියෙනව එක කෙල්ල මාරුවෙන් මාරුවට කොල්ලන්ගෙ ඔඩොක්කුවෙ ඉඩගෙන යනව.
Deleteඒත් අනිත් ඒවාල ගොඩාක් අඩුයි ඔහොම ඒවා.. ඔය දුර කොච්චි වල එහෙම වෙන්න එක හේතුවක් තමා ඒ අය ගොඩාක් වෙලා ඒ කොච්චියෙම ඉන්න එක. ඒ අය පාන්දර 5ට නගල 8ට වැඩට ඇවිත් අයෙම 5ට නැගල රැ 8 විතර වෙනකම් යනව.
ඇත්ත ඇත්ත. කතාව ඇත්ත.
ReplyDeleteමේ ආරෙට යන රාත්‍රිය ගැන නිර්මායනක් දැකල තියනවා මම.
තැන්කු වේවා...
Deleteඅහ්! දැන්නෙ තේරුණේ ඇයි මේ සමහර අය කෝච්චියේ යන්න දඟලන්නෙ කියලා.
ReplyDeleteමේක දැක්කම මට මතක් වුණේ මම බලපු චිත්‍රපටියක්. "The last train to Mahakali"
හෙහ් හෙහ් හේ............. තේරුනේ දැන් තමයි...!
Deleteකෝච්චියේ ගිහින් නෑ අෆ්ෆා.... ඒකනේ කේස් එක...
ReplyDeleteගොහින් බලන්ට වටිනවා අප්පා...
Delete