හැමදාම සූප්පු කරන්නත් ලැබෙන්නෑ නේ
හොදට පිරිපුන්ව තියනකොට
ලස්සනට කෙඳි කෙඳි තියනකොට
අඩුම ගානේ අතගාල හරි බලන්න හිතෙනවනේ
ඒ වගේද ඇසට මන පිනවන
දිවට රස ගෙනෙන අපූරුව
කෙඳි ටික අයින් කරලා
කටේ දාලා සූප්පු කරනකොට
තියන කික් එක...
ෂා......!!!
ආතල් එක...
|
|
|
|
|||||
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|||
|
|
|
|
|
|
|
|
|
|
|
|
||||
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
||||||||
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
||||||
මල්වානේ පැණි රඹුටන්..!
මුල හරිය දකිද්දිම මම හිතුවා රඹුටන්ද තමා කියලා එල.. එල.. ජය
ReplyDeleteහී හී... රඹුටන් තමයි...
Deleteහෙහ් හෙහ් කැත හිත් දුවන්නෙම වෙන පැතිවල.
ReplyDeleteහිකිස්......
Deleteවයසේ වැරැද්ද...
දැනුත් එකක් කටේ ,..
ReplyDeleteඑල එල....
Deleteහොඳට කන්ට...
කැත හිත් නැති නිසා දැනගත්තා රඹුටං කීලා...
ReplyDeleteපුංචි ළමයි මල් වගේලුනේ..
හ්ම්ම්... හ්ම්ම්ම්.... මල් වගේ...
Deleteමල්
ආතල් කෝටියයි :D
ReplyDeleteහිහ් හිහ්..! රස වැහෙන පැණි රඹුටන්...!
Deleteචික්.... :-)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
බෝල රජෝ...
Deleteමොකෑ බොල චික් කිවේ... රඹුටන් ගැන ලීවේ...