කෑ ගහල, කෑ ගහල ඇතුලට දාන
කොච්චර දැම්මත් ඇතුලටම නොයන
දාන්න දාන්න තව ඉඩ තියන
තදම තද උනත් ඇතුලටම ඔබන
ඒ කොයි වෙතත් මුදලට කෙරෙන
දාඩිය දාල එලියට යවන
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
අපේ රටේ ප්‍රයිවට් බස් සම්ප්‍රදාය
දාඩිය දම්මල එලියට එවන..
ReplyDeleteහෆොයි
Deleteමොන කොන්දාද කියන්නේ බස් එකේ ඉඩ නැහැ කියලා :D
ReplyDeleteආයෙත් අහලා. කොච්චර සෙනග හිටියත් තව එකෙක් හරි ඔබනවා
Deleteඅපිට යන්න බැරි වුනාට කොන්දා ගෙදර වගේ ඇවිදිනවා :)
ReplyDeleteහ්ම්ම්... එහෙම යන වෙලාවට කොන්දගේ පවුලේ උදවියට එකසියගානට හචිං යනවලු
Deleteසෑමගේ කැත කවි වගේ. මම හිතුවේ උඹ මේ තටමලා තටමලා කියන්න හදන්නේ අරක ගැන කියලා. නෑ මේ බස් ගැනනේ. ජය....!
ReplyDeleteසික්...
Deleteකැත හිත
අපෝ ප්‍රයිවෙට් බස් ගැන නම් කියලා වැඩක් නෑ.
ReplyDeleteහ්ම්ම්...
Deleteප්‍රයිවට් බස් = සාඩින් පැක් x පිටි මෝල
ReplyDeleteහප්පට සිරි, එකත් නරකම නෑ
Deleteසීටීබීත් ඔච්චර තමයි බං!!
ReplyDeleteසිලෝන් ටකරන් බස් තව හොඳයි
Deleteජැක්සන් ලාගේ ප්‍රියතම රාජ්‍යය සේවය ..
ReplyDeleteහී...හී...
Deleteරා.සේ.පී.