මුලින්ම කියන් ඕනි මේක මගේ අයිඩියාවක් නං නෙමෙයි. මේක ඇවිල්ලා මගේ මිත්තරයෙක් වෙච්ච කා කියපු කතාවක්. මම මතක තියන විදියට මෑන්ස් ගේ වචන වලිංම කියන්නං. සිද්ධිය උනේ මේ අවුරුද්දේ (2011) අපේ ග්රැජුවිෂන් එකට කලින් අපේ බෝඞ්න් සෙට් එක තියපු සුට්ටං පාටියකදී....
ඇඩෝව්... උඹලා දන්නවාද උම්ඹලා නැට්ට කඩන් ලව් කරන කෙල්ලෝ උම්බලාට ෂිරාවටම ලව් කොරනවද කියලා. ඈහ්... උන් කියාවි බොලාට....
මම පණටත් වඩා ආ....ද...රෙයි කියලා...
පුහ් ආච්චිගේ රෙද්ද. උම්බලාට බලා ගන්න පුලූවං ඒක් එහෙමද නැද්ද කියලා. හෙබ්බැයි ඊට කලින් උම්බලා ලයිෆ් ඉන්සූරන්ස් එකක් දාගනිල්ලා බොලාට.
දැං මේකයි කොරන්න තීන්නේ...
හොයා ගනිං හොද දෙපැත්ත කැපෙන පිහියක්. දැං දෙන්නත් එක්ක හොස්පිට්ල් එකක් කිට්ටුව තියන නිදහස් තැනකට සෙට් වෙන්න ඕනි. අනිවා හොස්පිට්ල් එකක් ලග තියෙන්න ඕනි.
හරි...........
දැං වැඬේ ෂෙට්. දැං කෙල්ලට කියෆන් උම්බ මට ෂිරා ලව් නං මේ පිහියෙන් ඇණ ගනිං කියලා.

ඒකි උම්බට ෂිරා ලව් නැත්තං උම්බට බඩු බනිෂ්. ඉගහට දුවපන් උලමෝ...
හප්පේ දැංනං පරක්කු වැඩියි ඕක කරලා බලන්න......
ReplyDeleteසැ.යු.- අත්හදා බැලීමෙන් වලකින්න :-P
ReplyDelete@ ඔබ නොදුටු ලොවක්.....
ReplyDeleteප්රමාදය පසු තැවීමට හේතු වේ කියලා කව්ද මංදා කියලා තියනවාලූ නේද?
@ විසිතුරු | visituru
ReplyDeleteහික් හික් හික් හික්.....
මරු තියරු එක... විසිතුරු කිවුවත් වගේ අත්හදා බැලීමෙන් වලකින්න...
ReplyDeleteඕක අත්හද බැලුවොත්
ReplyDeleteමිනීමැරීමේ චොදනාවට හිරේ යන්ට වෙයි...
අත්හදා බැලීමෙන් වළකින්න
හැක්ස්..!
නොටියා කොහෙ හොස්පිටල් එක ලඟද ඕක ට්රයි කරේ??
ReplyDelete@ Dinesh
ReplyDeleteහිකිස්... අත්හදා බලන්න... ප්රමාදය පසුතෑවීමට හේතු විය හැකිය
@ ගලයා
ReplyDeleteප්රමාදය පසුතෑවීමට හේතු විය හැකිය
@ තාරක Dilsh@n
ReplyDeleteදැරණියගල
හිකිස්....
ඇත්ටම දැරණියගල හොස්පිට්ල් එකක් තියනවද බන්ස්...