Pages

Wednesday, November 9, 2011

හුවෑ.....................හ්.......




අද ඉදන් දවස් දෙක තුනක් යනකන් නෝටිට නිවාඩුයි... ගෙදරට වෙලා ඉන්න පට්ට කම්මැලියි අප්පා....


හුවෑ.....................හ්.......!!!!!


අම්බෝ කම්මැලියෝ.... මට ඉන්ට බෑ  ඕ.......යි....!!
කව්රු හරි කියපල්ලාකෝ කම්මැලි කම යන්න කොරන්න දෙයක්.


හම්ඹේ...... හුවෑ...................යි....!!!!!


කව්රු හරි කරන්න දෙයක් කින්න... මම යනවා ටිකක් නිදා ගන්න..




************************************
හම්බුණ එක
************************************

10 comments:

  1. මොකද හෙම්බිරිස්සාව හැදිලද .....

    ReplyDelete
  2. මං හිතුවේ කිඹුහුම් යවනවා කියලා....

    ReplyDelete
  3. නිදාගෙන නැගිටලා බ්ලොග් අවකාශයේ සැරිසරන්න...

    ReplyDelete
  4. හපේ හප්පෝ ....... වෙලාවට මේ පොස්ට් එක අද උදේ පාන්දරම දැක්කේ නැත්තේ.. දැක්ක නම් එහෙම දවසම මස්ත බාල්දු වෙනවා කම්මැලි නොටියෝ... හිකිස්... :P

    ReplyDelete
  5. @ ඔබ නොදු‍ටු ලොවක්.....
    ඔව් බන් සුට්ටං එකට හෙම්බයියා හැදිලා...

    ReplyDelete
  6. @ prasanna86k
    කිබුහුම් යන්නේ හච්චී......ස්....... සද්දෙටනේ බන්..

    ReplyDelete
  7. @ Dinesh
    හම්ඹේ...... හුවෑ...................යි....!!!!!

    ReplyDelete
  8. @ Ice (අයේෂා කුලතුංග)
    මේ පෝස්ට් එක දැකලා මටත් කම්මැලියි කෙල්ලේ....
    හුවෑ...................යි....!!!!!

    ReplyDelete
  9. කියවහන් බං බ්ලොග් ටිකක්..
    මදෑ දාපු පෝස්ට් එක ...
    කම්මැලි අලියා....ඈනුං ද මේ යන්නේ හකු පනී උඹගේ බලාගෙන..
    හැක්ස්.....!

    ReplyDelete
  10. @ ගලයා
    මට බෑ බන්... මට කම්මැලියෝ.............................

    ReplyDelete

ඔයාලාට හිතෙන අදහසත් ලියලාම යන්ටකෝ...

Related Posts Plugin for WordPress, Blogger...