නැට්ට..!!
සතුන්ට ඇත...
නමුත් මනුසතාට නැත...
නැට්ට ඇති සතා...
කෝචෝක් කරමින්,
නැට්ට නැති මනුසතාට පේන්න ම වනයි..
නමුත්...
සතා විසින් නැට්ට වනයිද..
නැතිනම්,
නැට්ට නැට්ට විසින්ම වනයිද කියා මා නොදනිමි..
නමුත් එක දෙයක් දන්නෙමි...
මොකා නැට්ට වැනුවත්...
නැට්ටට සතා වැනිය නොහැකිය යන්නයි...!!!
නමුත් අබුද්දස්ස කාලේ උද වී ඇත...
එම නිසා...
කොතැනක හෝ...
නැට්ටක් විසින් සතෙකු වනනවා දුටුවහොත්...
එය අරුමයක් නොවේමැයි...
සතුන්ට ඇත...
නමුත් මනුසතාට නැත...
නැට්ට ඇති සතා...
කෝචෝක් කරමින්,
නැට්ට නැති මනුසතාට පේන්න ම වනයි..
නමුත්...
සතා විසින් නැට්ට වනයිද..
නැතිනම්,
නැට්ට නැට්ට විසින්ම වනයිද කියා මා නොදනිමි..
නමුත් එක දෙයක් දන්නෙමි...
මොකා නැට්ට වැනුවත්...
නැට්ටට සතා වැනිය නොහැකිය යන්නයි...!!!
නමුත් අබුද්දස්ස කාලේ උද වී ඇත...
එම නිසා...
කොතැනක හෝ...
නැට්ටක් විසින් සතෙකු වනනවා දුටුවහොත්...
එය අරුමයක් නොවේමැයි...
නැට්ට කිව්වම මට කතාවක් මතක් උනා. මිණිහෙක් කැලේ අතරමං වෙලා පාරක් හොයාගන්න බැරුව ඒ මේ අත ගිහිං මහන්සි වෙලා ඉන්නකොට ගගක් දැකල නාන්න හිතිල. කැලේ කවුරුත් නැති නිසා උපන් ඇදුමෙන්ම නානවලු. මේක දැක්ක වදුරො සෙට්එකක් හොදටම හිනාවෙනවලු මෙහෙම කියකිය,
ReplyDelete"ඒයි බලාපල්ලකො මුගේ හැටි... කැලේ හැම සතෙකුගෙම නැට්ට තියෙන්නෙ පස්සෙං මුගේ තියෙන්නෙ ඉස්සරහින් ... "
රාජ්...
Deleteමම මේ උබෙන් නිකමට අහන්නේ... උබ ඔය වගේ කැලේ ඇවිදින්න ගිහින් අතරමං වෙලා නෑ නේද?
නිකන් කසාද ජීවිතේ ගැන කිව්වද මන්ද..... :P
ReplyDeleteමටත් ලියල ඉවර උනාම නිකන් එහෙම හිතුන අප්පා...
Deleteතවම අද්දැකීම් නෑ නේ..
හික් හික් එළ සංකල්පනාව....
ReplyDeleteතැන්කු වේවා...!!
Deleteසිරා ඇත්තය..
ReplyDeleteහ්ම්ම්...!!
Deleteහික් හික්
ReplyDeleteබුහුවඃ හා...!!!
Delete