Pages

Tuesday, October 7, 2014

උඹ...| වෙනකකුගේ කථාවක්


හෙවනැල්ල වගේ ළගින්ම ඉන්නවා,
මම
ඔයාගේ....,
කියූ පමණින්...,

හෙවනැල්ලේ ජීවය 
ආලෝකය ඇති විටදි පමණක් බැව් 
අමතක කර 

උඹ...!

ජීවිතයේ මහා පොදු සාධකය කරගත්
මා මෝඩයෙකි...
උඹ ස්ත්‍රියකි...

4 comments:

  1. ඔලුවේ ලයිට් එකක් හයි කරගන්න. ඕල්වේස් හෙවනැල්ල හෑව් එතකොට

    ReplyDelete
  2. ලයිට් නිම්මාම මොන හෙවනැලිද බං?

    ReplyDelete
    Replies
    1. අර නිසූ කීවා වාගේ තමයි කරන්න වෙන්නේ...

      Delete

ඔයාලාට හිතෙන අදහසත් ලියලාම යන්ටකෝ...

Related Posts Plugin for WordPress, Blogger...