නොටියා අද චු කියන්නේ චූ කතාවක්ය. කතාව නෝටි කියලා චී.... මේකා නෝටි කතා කියනවා කියන්න එපාය. මොකද මේකා නෝටියාමය. නෝටියාගේ අම්මි නම් කියන්නේ මේකා මකලා වත් සැදිය නොහැක කියලාය. නොටිව්විට නම් නෝටියා මුලූ ලෝකයක්ය. මගුලකි කතාව පිට යනවාය. ඔන්න ට්‍රැක් එකට ආවේය...
චූ බර වනාහි බරකි. වෙලාවකට චූ බර කොයි තරම් ලොකු බරක්ද යන වග කියනවා නම් අලියෙක් වත් මේ බර තරම් බර නැතැයි සිතේ. ඒතරම් මේ බර සොදුරුය. වෂිකෘතය. පිවිතුරුය. අලංකෘතය.
නිවසේදි හෝ රැකියා ඉස්ථානයේදි මේ බර සැදුනොත් අවුලක් නැත. ටොයිලට් එකට ගොසින් සැහැල්ලූ කර ගත හැකිය. ගමේ ගොඬේ පාරේ පාරක සැදුනොත් වෙනම කෙලියකි. ඒ උනාට එය එතරම් කෙලියක් නොවේ. මන්ද යත් කවුරුවත් පාරේතොටේ පෙනෙන්නට නැත්නම් තාප්පෙකට නැත්නම් පදුරක් අස්සට හෝ කල හැක. ඒත් කවුරුන් හෝ දුටුවහොත් නම් අහවල් එක අපේ නෙමෙයි වගේ අවශ්‍ය කාරිය අහවර කර ඒමට සිදුවනවාය.
අනෙක් කෙලිය වනුයේ චූ බර බසයකදී සැදුනොත් වෙන කෙලියයි. එයද මලම කෙලියකි. කෙසේහෝ ඉවසා සිටිය යුතුමය. බැරි උනද කල හැක්කක් නොමැතිය. කල හැක්කේ බසයෙන් බැස චු කිරිම පමණි. බසයෙන් බැස චු කර නැවත එම බසයේම යනවාට වඩා ඉවසා සිටිම යෙහෙකිය.
එසේ චු බර ඉවසා හිද බර සැහැල්ලූ කරගැනීමට ඇති ස්ථානය පොදු වසකලයයි. කොලූකුරුට්ටන් විසින් ඇලපිල්ල සහ ඉස්පිල්ල මකා දමා එහි නියම නම ලබා දී ඇත්තේය. ඇත්තටම පොදු වැසිකිලි වනාහි වස කළමය. රස නහර පිනා යන සුගන්ධය ඇග කුල්මත් කරනවාය. ආසාවේ බැරුවාය. කෙසේහෝ ඉවසාගෙන පොදු වැසිකිලියට චූ දැමිය හැකිය. එහෙත් එළියට එනකොට අනිත් බරත් සෑදෙනවාය. ඒ මදිවට එළියට එනකොට රුපියල් 10ක්ද දිය යුතුය. හරියට උන්ගේ අහවල් එක අරං චූ කලා වගේය. පිරිසිදුව තියනවා නම් 20ක් උවද දුන්නට දුක නැතිය.
එලෙස බලන විට චූ බර ගැන කුමක් කියන්නද කියා නෝටිට සිතා ගත නොහැකිය. කොල්ලෙක්ට නම් කෙසේ හෝ බර නිදහස් කල හැකිය. කෙල්ලෙක්ට මේ බර උත්සන්නව සෑදුනොත් කුමක් වෙයිද කියා නෝටි නොදනී... එය සොයන්නටද නෝටි උත්සාහ ගන්නේ නැතිය.ඒ නෝටි තව ටික කලක් ජිවත් වීමට ආසා කරන නිසාය.
දැන් මෙය ලිවිම නතර කලොත් හොදයි කියලා නෝටිට හිතෙයිය. තවත් ලියන්නට ගියොත් 18++ වනවාට සැක නැත්තේය. එහෙනම් නෝටි දැන් මේකට තියන්නේ පුල්ස්ටොප් එකය. චූ එපිසෝඞ් එකට බැලූ ඔබට ඉස්තූතියිය.

අපි චූ වලට සලකනවා මදියි කියලයි මට හිතෙන්නේ ...මමත් ලිව්වා චූ ගැන ..චූ වලට කරන ගෞරවයක් විදියට ...
ReplyDeleteමේ දචස් වල වැස්ස නිසා වෙන්න ඇති එකපාරට චූ බර ගැන මතක් වුනේ....!!!
ReplyDeleteඅම්මපා සහතික් ඇත්ත.අපායවල් වගේ වැසිකිලිවලට ගිහින් එනකොට කප්පම් දෙන්නත් වෙනවනේ මුංගේ....ලාට...
ReplyDeleteපොදු වැසිකිලි නම් අපාය සිහි කරවයි....
ReplyDeleteමේක කියවල මටත් දැන් චූ බරයි වගේ :D
ReplyDeleteසෑහෙන කාලෙකට උඩදි රත්ගමයා මහතා ඔය චූ බරට හොද සමිකරණයක් හොයා ගත්තා..කරුමෙට මට දැන් ඒක මතක නෑ..
ReplyDelete@ ඔබ නොදුටු ලොවක්.....
ReplyDeleteඑළය... චූ වලට ජය වේවාය...!!
@ prasanna86k
ReplyDeleteඑයද හේතුවක් විය. මහරගම පොදු වැසිකිලිය මහා පොදු සාධකය විය.
@ ජනරඟ විජඉදු දේවසුරේන්ද්‍ර
ReplyDeleteඅනිවා
@ පිස්සා පලාමල්ල
ReplyDeleteකියලා වැඩක් නැත්ය.රට පෙරට යන්නේ හොද යටිතල පහසුකම් වත් නැතිවය
@ ..ChAnDiKa...
ReplyDeleteඕං ඔය පදුරක් අස්සට අල්ලා වරෙන් මචං
@ Dinesh
ReplyDeleteමතක බැරි කරගන්න එපා බොල වැදත් දේවල්..
මම නම් චූ බරට ආසයි..
ReplyDeleteඕක උත්සන්නව තිබිලා නැති වෙනකොට එන ෆන් එක...
අම්මෝ.....
බ්ලා බ්ලා වගේ!
ඔව් නේන්නම් බන්.ඒකෙත් ඇත්තක් තියනවා..
ReplyDeleteහිකිස්..
අත්හදා බැලීමට අගනා පරීක්ෂණයකි..
**පිසිකල් ඩැමේජ් වලට වගකියනු නොලැබේ...