Pages

Wednesday, November 30, 2011

බඩුම තමයි.


දෙයියනේ කියලා කුපාඩි කතාවක් කුපාඩි වැඩක් කොරන් ලියන් ගියපු බ්ලොගියේ අති උත්තම පජාත චාටර් කුජීත නට්ටං කුට්ටං ස්වයිරීභාවය කෙලෙසෙන්නයි යන්නේ. හම්මියෝ.... මතක් වෙනකොටත් ඇගේ හීගඩු පිපෙනවා  ඕයි.... අද ඉදං නෝටියා කුපාඩි කතා ලියලා ඉවරයි. ලිව්වොත් නෝටියාගේ කණට බුදු සරණයි.


අනේ අම්මියෝ................................!!!!!!


අන්න මගේ නෝටිච්චිත් බ්ලොගියක් පටන් ගත්තා. කාලා වරෙන්කෝ ඉතිං. දැං ඉතිං නෝටියාගේ සායම යවයිද මංදා අපේ උන්දෑ.


හොදයි හොදයි... මොනවා උනත් ඉතිං මගේ වෙන්ට බාරි නොවැ. ඔන්න එහෙනම් මගේ නෝටිච්චියේ... 
හුටස් වැරදුණා...!!
නෝටිච්චි නෙමෙයි.. සුදු මැණිකේ... ඔයාව බ්ලොග් ලෝකෙට කෑදරයෙන්... @!#$$@#%


චික් වැරදුණා...!!


මගේ සුදු මැණිකේ හෙවත් නෝටිච්චිව බ්ලොග් ලෝකෙට සාදරයෙන් පිළිගන්නවා... 


ඔන්න ඔය පහල තියෙන්නේ නෝටිච්චිගේ අඩවිියේ සබැදියක්ලලූ...
සුදු මැණිකෙගේ සංකල්පනා
සුදු මැණිකෙගේ සංකල්පනා හෙවත් නෝටිච්චිගේ ඉසව්ව


හෙහ්...!
ඔය කිවට නෝටියාගේ කුපාඩිකම අඩුවෙයි...  ඕං බලන්නකෝ වැඩ..

5 comments:

  1. නෝටියා බලපං මම නිකමටද කලින් පෝස්ට් එකේ කිවුවේ නෝටිච්චි මේ පැත්තට ආවනම් උඹේ කෙරුවාව අහගන්න තිබ්බා කියලා.. දැං ඉතින් උඹට දෙයියන්ගෙම පිහිටයි..

    ReplyDelete
  2. නෝටියාට බඩුම තමයි....එළ ඈ..දැංවත් පරිස්සමින්........

    ReplyDelete
  3. දැන් ඉතිං දෙන්නගේ වැඩ කිඩ ගැන දැනගත්තැකි...

    ReplyDelete
  4. ආහා...... එළම තමයි... නෝටියට බඩුම තමයි.. :D

    ReplyDelete

ඔයාලාට හිතෙන අදහසත් ලියලාම යන්ටකෝ...

Related Posts Plugin for WordPress, Blogger...