අද නෝටියාට හාදුව හෙවත් කිස් එක ගැන කතා කරන්නට සිතුනිය. හාදුව වනාහි හාදුවක්ය. මිනිසාගේ ජීවන චක්කරය අනුව කාලෙන් කාලෙට හා දෙනු ලබන පුද්ගලයාගෙන් පුද්ගලයාට අනුව හාදුව වෙනස් වෙනවාය.
ඇචිචා ඇචිචි කාලේ ලැබෙන්නේ උම්මාය.. උම්මා මුලටම දෙන්නේ අම්මාය. ඒ ඉපදුන ගමන්මය. ඊලගට තාත්තාය. ඊට පස්සේ නෑදැ සනුහරේය.
කාලයත් සමග ඇට්ටර වියෙදි දෙන්නේ හාදු නෙවෙයිය. හාදුව කිස් එකට හැරෙනවාය. කිස් ගැන කියන්න ගියොත් ඇඩෙනවාය.
කිස් වර්ගයක් ඇත්තේය. ඒක ටිකක් පොස්ය. මොකක් හරි වැදගත් අවස්ථාවක දී දෙනවාය. උදාහරනයක් විදියට වෙඩිමකදි කපල් එකට විශ් කර මනමාලිගේ මූණ දෙපැත්ත ලෙවකනවාය. වීයා...ය. ඒවා පොස් කිස්ය.
තවත් පොස් කිස් ජාතියක් ඇත. නම නං දන්නේ නැත. පිරිමි සතා දණ ගසා ගැහැණු සතාගේ දකුණු අත ලෙවකනවය.ඉතින් ගෑණු සතාගේ අතේ කෙලය.
කවුද මංදා ගායිකාවක් තොල් පෙති විතරක් ප්රථම හාදුවෙන් තෙමන්න කියනකොට තවත් සමහරු ෆ්ලයිං කිස් දුන්නේය. තවත් සමහරු නලලට දෙනවාය..
පෙම්වතුන් විවිධාකාරයෙන් කිස් දෙනවාය.විහාර මහාදේවි එකේ ගස් අස්සේ ඉදන් සමහරු දෙනවාය. තවද බස් එකේ පෙම් මුල්ලේ ඉදන් තවත් සමහරු දෙවාය.(තව අහන්න එපාලූය.නෝටි එව්වා දන්නේ නැතිලූය.නෝටි තාම පොඩි එකාලූය) ලව් කරන කාලේ කිස් අන්ලිමිටඞ්ය...ඒත් කසාද බැන්දාට පස්සේ ලිමිටඞ් වෙනවාලූය... නෝටි ඒ ගැන දන්නේ නැතිලූය.
කිස් ගැන ලියන්න ගත්තාට ඒ ගැන වැඩිය ලියන්න බැරිලුය.ඒ ගැන ගොඩක් කියන්න ගියොත් නෝටිගේද රෙදි ගැලවි පෝස්ට් එක වනචර වෙනවය. ඒ නිසා කිස් ගැන ලිවිල්ල මෙතනින් නතර කරන එක හොදයිලූය.
This comment has been removed by the author.
ReplyDeleteඇයි ෆ්රෙන්ච් කිස් .... ඒකත් පොෂ් ලු නේ.. ලොල්.. :P
ReplyDeleteමම ආස french කිස් එකට ...හික් හික් ....
ReplyDeleteනෝටිච්චි මේ පැත්තේ ආවනම් අපිට නෝටියාගේ කෙරුවාව අහගන්න තිබුනා...
ReplyDeleteමෙය අත්දැකීම් වලින් ලියුව එකක් නේද? :-D
ReplyDeleteමොනවද ලියන්නෙ?
ReplyDeleteඋම්මා.
අපිට කොහෙද French kiss. ඒවා කරන්න ප්රංශ කාරයෝ නේ :P:P:P
ReplyDeleteතමුසෙ අපේ lankabloggers.info Logo අයින් කලේ ඇයි. ?
ReplyDeleteතව කිස් ජාතියක් ඇත එවා "හිකිස්ස්ස්ස්ස්ස්ස්" ය. මෙය දැක්කහම මටද හිකිස්ස් දෙන්න හිතේ...;)
ReplyDeleteම්ම්ම්.. ශෝයි පෝස්ට් එක:D නෝටි පෝස්ට් එකක්
ආමි එකේ කොල්ලෙක්, ගම්බද, තැලිලා පොඩි වෙලා නැති, හොඳ කෙල්ලෙක් එක්ක යාලු වුනා. දවසක් කොල්ල කෙල්ලව අරන් ගියා පික්චර් එකක් බලන්ඩ. පික්චර් එක යන අතරේ කොල්ල කෙල්ලගේ තොල් දෙක පිරෙන්ඩම කිස් එකක් දුන්නා. කෙල්ලට කවදාවත් එහෙම අත්දැකීමක් කලින් ලැබිලා තියා අහලාවත් තිබුනේ නැහැ. කෙල්ල එකපාරටම කුල්මත් වෙලා කොල්ලට කියනවා, 'අයියේ, කට කන්නේ නැතුව මාවම කාකෝ'
ReplyDeleteපළමුවෙනි කොටස දාල තියන නිසා දෙවෙනි කොටස දැන් ලියන්නනම්. ඉතින් අර ආමි කාරයයි කෙල්ලයි අතර ලව් එක දැන් නැගලා කියන්නේ නහුතෙටම නැගලා යනවා. කොල්ල නිවාඩු ආවම කෙල්ලගේ ගෙදර ඇවිත් නැවතිලා යන්නේ. හැබැයි රෑට කෙල්ලගේ අම්ම ගාඩ් එක දාගෙනයි ඉන්නේ. ඒ වුනාට අම්මට පොඩි මිස් ටේක් එකක් වුනා. එක දවසක් උදේම කොල්ල ආවා. අම්ම වැවට ගිහින් නාන්ඩ. කොල්ල එදානම් කිස් එකට අමතරව තව දේවලුත් කළා. අම්ම එන්ඩ කලින් යන්ඩ සූදානම් වූ කොල්ලා කෙල්ලගේ අතට දාහේ නෝට්ටු දෙකක්ම දුන්න. කෙල්ල කියනවා 'මට මක්කටෙයි කාසි පනං, අයිය නෙව හතින් මුනින් දාගෙන මහන්සි උනේ'
ReplyDeleteෆ්රෙන්ච් තමයි ෆ්රෙන්ච් තමයි හිකිසුත් හොදයි හි හි මොකක්ද අප්පා හිකිස් කියන්නේ....?ට්රයි කොරලම නැත
ReplyDeleteඇනෝ පට්ට කථාව මචං ඕකේමද කෙල්ල අහන්නේ "අයියා උදේට කිරි බීලා ආවේ නැතැයි" කියලා