Pages

Wednesday, March 7, 2012

වැනෙන නැට්ට. (..ඇති එව්වෝ වනති..)

නැට්ට..!!
සතුන්ට ඇත...
නමුත් මනුසතාට නැත...


නැට්ට ඇති සතා...
කෝචෝක් කරමින්,
නැට්ට නැති මනුසතාට පේන්න ම වනයි..


නමුත්...
සතා විසින් නැට්ට වනයිද..
නැතිනම්,
නැට්ට නැට්ට විසින්ම වනයිද කියා මා  නොදනිමි..
නමුත් එක දෙයක් දන්නෙමි...
මොකා නැට්ට වැනුවත්...
නැට්ටට සතා වැනිය නොහැකිය යන්නයි...!!!



නමුත් අබුද්දස්ස කාලේ උද වී ඇත...
එම නිසා...
කොතැනක හෝ...
නැට්ටක් විසින් සතෙකු වනනවා දුටුවහොත්...
එය අරුමයක් නොවේමැයි...

10 comments:

  1. නැට්ට කිව්වම මට කතාවක් මතක් උනා. මිණිහෙක් කැලේ අතරමං වෙලා පාරක් හොයාගන්න බැරුව ඒ මේ අත ගිහිං මහන්සි වෙලා ඉන්නකොට ගගක් දැකල නාන්න හිතිල. කැලේ කවුරුත් නැති නිසා උපන් ඇදුමෙන්ම නානවලු. මේක දැක්ක වදුරො සෙට්එකක් හොදටම හිනාවෙනවලු මෙහෙම කියකිය,
    "ඒයි බලාපල්ලකො මුගේ හැටි... කැලේ හැම සතෙකුගෙම නැට්ට තියෙන්නෙ පස්සෙං මුගේ තියෙන්නෙ ඉස්සරහින් ... "

    ReplyDelete
    Replies
    1. රාජ්...
      මම මේ උබෙන් නිකමට අහන්නේ... උබ ඔය වගේ කැලේ ඇවිදින්න ගිහින් අතරමං වෙලා නෑ නේද?

      Delete
  2. නිකන් කසාද ජීවිතේ ගැන කිව්වද මන්ද..... :P

    ReplyDelete
    Replies
    1. මටත් ලියල ඉවර උනාම නිකන් එහෙම හිතුන අප්පා...
      තවම අද්දැකීම් නෑ නේ..

      Delete
  3. හික් හික් එළ සංකල්පනාව....

    ReplyDelete

ඔයාලාට හිතෙන අදහසත් ලියලාම යන්ටකෝ...

Related Posts Plugin for WordPress, Blogger...